Channel Avatar

දේව ඇදහිලි_Dewa adahili @[email protected]

56K subscribers - no pronouns :c

දේව ආශිර්වාදය උදෙසාත් ඔබට අවශ්‍ය දේව කන්නලව් මල් යහන් කවි ලබ


Welcoem to posts!!

in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c

දේව ඇදහිලි_Dewa adahili
Posted 1 month ago

උත්තරීතර වූ තෙරුවනේ අනන්ත වූ සූවිසි මහා ගුණානුභාව බලයෙන්,

අප සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ ජය කොන්තය සදිසි
ශ්‍රී විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේගේ අනුහසින්,

ද්‍රෝණයක් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සම්බුද්ධ ලීලාවෙන් සැතෙපෙන සේක් වූ ශ්‍රී ස්වර්ණමාලී
මහ සෑ රජුන්ගේ අනුහසින්,

සර්ඥරාජ මුඛ මණ්ඩල නම් අමෘත තීර්ථයේ රාජ හංස ලීලාවෙන් වැඩ හිඳියා වූ අඩ සඳක් විලසින් වැඩ හිඳින්නා වූ ශ්‍රී වාම දංෂ්ට්‍රා ධාතූන් වහන්සේගේ අනුහසින්,

චක්‍රලක්ෂණාදී අෂ්ටෝත්තර මංගල ලක්ෂණයන්ගෙන් ආඪ්‍ය වන්නා වූ
අනේක දිව්‍ය නර බ්‍රහ්මාදි වන්දිත
සමන්තකූට පර්වත මස්තකයේ
විරාජමානව වැඩ හිඳින ශ්‍රී වාම ශ්‍රී පාද ලාංඡන ධාතූන් වහන්සේගේ අනුහසින්

සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන්,

උදා වූ සූර්‍යය මංගල්‍යය සතුට, නීරෝගී බව, සාමය සෞභාග්‍යය නීරෝගීකම සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!!

තෙරුවන් සරණයි!! 🙏🙏🙏

(තරිඳු මධුවන්ත - දේව ඇදහිලි)

79 - 2

දේව ඇදහිලි_Dewa adahili
Posted 2 months ago

මැණික්පාල බිසවුන්ට වසවර්ති මාරයා කල විනය කැපුවේ..?

242 - 13

දේව ඇදහිලි_Dewa adahili
Posted 2 months ago

ගමින් ගමට වඩිමින් මිනිසුන්ට පිහිට වන දෙවියන්.?

217 - 17

දේව ඇදහිලි_Dewa adahili
Posted 7 months ago

Link👉 https://youtu.be/rW7_NqT2alM?si=XciFk... සම්පූර්ණ වීඩියෝව නැරඹීමට පිවිසෙන්න 🙏💓

243 - 8

දේව ඇදහිලි_Dewa adahili
Posted 8 months ago

Link👉 https://youtu.be/0JIwkbbB8uM?si=f_Qv9... සම්පූර්ණ වීඩියෝව නැරඹීමට පිවිසෙන්න

230 - 4

දේව ඇදහිලි_Dewa adahili
Posted 9 months ago

Link👉https://youtu.be/KfDwv3zniQw?si=jqAar... සම්පූර්ණ වීඩියෝව නැරඹීමට පිවිසෙන්න🙏💓

227 - 2

දේව ඇදහිලි_Dewa adahili
Posted 9 months ago

Link👉 https://youtu.be/QbjqCxKQ-v8?si=ogPte... සම්පූර්ණ වීඩියෝව නැරඹීමට පිවිසෙන්න 🙏

160 - 2

දේව ඇදහිලි_Dewa adahili
Posted 9 months ago

🌺🌺 කතරගම දේව බලගතු මන්ත්‍රයක් (යන්ත්‍ර ජීවමක්)🌺🌺🌺

ඕං ගණපතයේ සරණම්.ඕං සුබ්‍රහ්මණ්‍යායේ සරණම්.හරි ශ්‍රී ගණපතයේ නමඃ ඕං ශක්ති ගණපතයේ නමඃ .ඕං චොටෝඩෝක්කුම් ඕං හ්‍රීං ක්ලියුම් සෞවුම් ඍෂියේ නමඃ ශිවාය ගුරුවෙ නමඃ සුදර්ශනාය සරණම්,විෂ්ණු සරණම් ඕං සුබ්‍රභ්මන්‍යායෙ සරණම් චේරුම් මාස ප්‍රාණ ප්‍රතිෂ්ටායේ සරණම් ශිවාය ප්‍රතිෂ්ටායේ සරණම්..

ඕං නමො භගවතේ ආදි මූල පරම සිවන් කන්නිමාර කයියෙර්න්ඩි මාර නින්ද අවර්කන්නිග මාරකුම් ගර්භ පචිත්ත අවර්කන්නිග මාරුම් ප්‍රසවිච්චාර තත්සාල් පිඩිපිඩිත්ත තිරුමෝලප්පාල් කොඩත්තුම් ආරුමුඛ ආරුමුඛම් ආරුමුඛ පෙරුමාලේ එට්ටුප්පේර් කුඩත්ත මහවාල් ඔරු කයියේල් වේල් ඔරුකයියේල් වේලා යුධම් ඔරුකයියේල් සූලම් ඔරුකයියේල් චාපම් ඔරුකයියේල් චක්‍රම් ඔරුකයියේල් ගඳා ඔරුකයියේල් ඔඩක්කු ඔරුකයියේල් විල් කට්ට ඔරුකයියේල් සූලා යුධම් ඔරුකයියේල් පේරුම් බෝ ඔරුකයියේල් නිරන්ද කාලිවාල් ඔරුකයියේල් වාලි නාල් වෙට්ටි වෙට්ටි තූලත් තාලෙ කුත්ති කුත්ති ආනයුම් රාජාවුම් ආනුම් පෙන්නුම් නන්ජුම් කුන්ජුම් බ්‍යාධයුම් මොහර්තියුම් දේවතායුම් නාලා ඉරිත්ති නානුත්ති නාපත්ති රෙන්ඩු මන්ත්‍ර මූර්තියුම් එලුවත්ති රෙන්ඩු චාමුණ්ඩියුම් පත්තෙ කූර්ක කුච්චි කුට්ටි වාතම් මාරුම් යමරුම් යම භෛරවන් මාරුම් පදනාරු කුර්කයුම් පදනෙට්ටු මොයිලියුම් ස්වාමි පල්ලි වාලාල වෙට්ටි වෙට්ටි සූලත්තාලෙ කුත්ති කුත්ති අරු අරු කුඩි කුඩි වේලයුධ නානේ ඉඩම්බන් කරුප්ප නානේ වීරභද්‍රස්වාමි නායග නානේ මෙයියන මූර්තියානේ ස්වාමියින් ගුරු විනානේ ස්වාහා...

🌺 මෙයින් කන්දකුමාර යන්ත්‍රය ජප කරනු.ධන ධාන්‍ය සැප සම්පත් වැඩේ.සියල්ලට ප්‍රිය වේ.නඩු හබ වාද විවාද දිනා ග්‍රහ දෝෂ මාරක බාදක වලකා ශ්‍රියා වැඩේ..දේවාලවල,නිවෙස්වල හෝ වෙලඳ සැලට මෙයින් මතුරා දුම් අල්ලනු.දේවාලයේ සිහි කිරීම සුභය.කන්දකුමාර පූජා වලදී 3 වරක් හෝ 7 වරක් කියනු.දේව ආරූඪ ආකර්ෂණ වැඩිවේ.සියලු භූත දෝෂ දුරුවේ.ආකර්ෂණ හිර ඇරේ...

🌺🌺 සැමට උතුම් කතරගම දෙවි පිහිටයි.🙏

සැ.යු÷ අනුන්ගේ මහංසිය සොරකම් කිරීමට තරම් සහාසික නොවන්න.

(ලිපි සැකසුම ✍️ ÷ දේව ඇදහිලි youtube chanel ..)

442 - 29

දේව ඇදහිලි_Dewa adahili
Posted 9 months ago

Link👉 https://youtu.be/s23eSY5tZrg?si=S-WR-... අද දවස මග ඇරගත්තොත් අපරාදයක් 🙏🥺 අවුරුද්දකට එක වතාවයි මේ දවස💓

205 - 5

දේව ඇදහිලි_Dewa adahili
Posted 9 months ago

Link👉 https://youtu.be/W-0qc-5xyA8?si=xW0eX... දැන්ම අහන්න..හරියට දෙවියො වදින්න🙏💓

177 - 1