UmA’s Kitchen 👩🍳 @[email protected]
2.2K subscribers - no pronouns :c
in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
https://youtu.be/0kAXjW8UoDg
This is sooo perfect😋👌|මං බීපු රසම ෆලුඩා එක💕|Faluda recipe|how to make faluda|Uma’s Kitchen #faluda
0 - 0
Thank You so much for Lovely 1000 hearts who joined with my channel and also to those who comment and watch my videos 🙏😍
Thanks again for encouraging me and Please stay tuned with my channel ❤️
මගේ Wow Cookbook චැනල් එකත් එක්ක එකතු වුණු පළවෙනිම ආදරණීය හදවත් 1000ට වගේම වීඩියෝ බලන, අදහස් දක්වන ආදරණීය ඔයාලටත් ගොඩක් ස්තූතියි මට ශක්තියක් දෙනවට🩷🙏
ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක රැඳිල ඉන්න කියල ආදරයෙන් ඉල්ලනව ❤️
7 - 12
Thank you so much for lovely 500 hearts who joined with my channel and supporting me to do this better 🩷😍 and please stay tuned with my channel 🥰👩🍳
Love you all❤️
Wow Cookbook 👩🍳 Channel එකට එකතු වෙලා මගේ videos බලන,Like, comments එකතු කරන ආදරණීය පිරිසට මගේ හදවතින්ම ස්තූතිවන්ත වෙනව❤️🙏 ඒ වගේම හැමදාමත් මං එක්ක රැඳිල ඉන්න කියල ආදරයෙන් ආරාධනා කරනව..ඉදිරියටත් රසම රස වගේම ලේසියෙන්ම හදන්න පුළුවන් රෙසිපි ගොඩක් අරගෙන මං එන්නම්😍
ඉවුම් පිහුම් කලාවට ආදෙර් කරන කෙනෙක් නම් ඔයාටත් මගේ channel එකට ආදරයෙන් ආරාධනා කරනව. මගේ Channel එක Subscribe කරල තියාගන්න 😍😍
ආදරෙයි හැමෝටම 😍😍
6 - 6
ඔයා තාම බැලුවෙ නැද්ද? මේක මාර රසයි🍡🥪
youtube.com/shorts/UJnLrvIplF...
ස්වීට් ලවර්ස්ලට රසම රස ස්නැක් එකක්..මීට කලින් කාල තියෙද මාෂ්මෙලෝස් සැන්ඩ්විච්🥰🥪 කාල නැත්නම් Try කරල බලන්නකො..හවස තේ එකට මරු🥰🥰
6 - 4
Wow Cookbook සමග එකතු වුණු පළමු ආදරණීය හදවත් 100ට හදවතින්ම ස්තුතිවන්ත වෙන ගමන් මගේ channel එකත් එක්ක දිගටම රැඳිල ඉන්න කියල ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනව 💕🙏
7 - 11
Welcome to my YouTube channel 🙏🩷