TV Lanka @[email protected]
161K subscribers - no pronouns :c
in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
🎥 හෙළ සිනමාවේ නිලි රැජිණ 🍂🥀🥺
ප්‍රවීණ රංගන ශිල්පිණි මාලිනී ෆොන්සේකා මැතිණියනි 🌸
ඔබට අමා මහ නිවන්සුව අත්වේවා...🙏💕#malanifonseka 🥀
61 - 4
පාස්කු ප්‍රහාරය ... 2019.04.21.
✝️පාස්කු ඉරුදින සිදුවූ ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරයට වසර 6 ක් නික්ම ගොස් අවසන්.
🙏මියගිය සියලුම කුඩා දරුවන් සහ අහින්සක ජනතාවට නිත්‍ය සැනසීම ලැබේවා!
🙏තුවාල වූ සහ තවමත් සුව නොවූ සියලු දෙනාටම ඉක්මන් සුවය ලැබේවා!
🙏මිය ගිය ආත්ම වලටත්, සැනසීම නොලැබුන ජීවිත වලටත් යුක්තිය ඉටු වේවා!
මේ දිනය කොහොම අමතක කරන්නද ?
10 - 0
ඔබ සැමට පින්බර බක් පොහොය දිනයක් වේවා !
Wishing you a peaceful Bak poya day !
ශ්‍රි ලාංකීක බෞද්ධයින්ට බක් පොහෝ දිනය වැදගත් සිදුවීමක් වනුයේ බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වීමයි.
මෙම දිනයේ දී, නාගදීපයේ මිණි පළඟකට යුධ වැදීමට සූදානම් වූ චූලෝදර, මහෝදර යන නා රජුන් අතර ඇති වන්නට ගිය ආරවුලක් සමථයකට පත් කර සාමය සහ සමගිය උදා කිරීමට බුදුන් වහන්සේගේ ගමන සිහිපත් කරයි. අප්‍රේල් පුර පසළොස්වක පොහොය පුද්ගල සහ සමාජීය යන දෙඅංශයෙන්ම සමගිය, මෛත්‍රිය සහ සහජීවනයේ වැදගත්කම අපට මතක් කර දෙයි.
#BakPoyaDay
85 - 3
ඇන්ජෙලෝ මැතිව්ස් තමයි ඒ ළමයගේ වීරයා. ඉතිං තමන් කැමති වීරයා දැක්කම කොච්චර සතුටු වෙන්න ඇතිද ඒ ළමයා 🥺♥️
16 - 0
TV Lanka is an YouTube channel in Sri Lanka with rich content of updated news and videos around the world.
We are bringing local and international politics, sports, social, educational ,entertainment hot news and updates.
On the other hand we are providing music videos, short films, films and any other entertainment videos.
Joined with us to gather interesting videos.
Thanks for watching.....
Contact Us - 0773346402